වෙනිසියුලාවේ ජනාධිපති නිකොලොස් මදුරෝ බලයෙන් පහ කිරිම සඳහා විපක්ෂනායක ජුවාන් ග්වායිඩෝ මහතා හමුදාව සමඟ රහස් සාකච්ඡා පැවැත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් විපක්ෂනායක ජුවාන් ග්වායිඩෝ මහතාව අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස පිළිගනු ලැබීය.
පවතින තත්ත්වය හමුවේ රුසියාව සහ චීනය යන රටවල් ජනාධිපති නිකොලොස් මදුරෝට මහතා සහය පළ කර සිටියි.
මදුරෝ මහතාගේ මතභේදකාරී දෙවැනි මැතිවරණයෙන් පසුව වෙනිසියුලාවේ මෙම අර්බුදකාරී තත්ත්වය ඇතිවිය.
බීබීසී ඇසුරෙනි
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd