කෙස්වැයෛන් කම්බියක එල්ලී බටහිර බෙංගාලයේ මීටර් 600ක් පළල සේටා නදිය තරණය කොට ලෝක වාර්තාවක් පිහිටුවීමට ගිය ඉන්දීය ජාතිකයෙක් ගග මැදදී ඇතිවූ හෘද්දයාබාධයකින් කම්බියේ එල්ලෙමින් සිටියදීම මිය ගියේය.
මේ ත්‍රාස ජනක සිද්ධිය දැක බලා ගැනීමට විශාල පිරිසක් ගඟ දෙපස රැස්ව සිටි අතර කෙස්වැටියෙන් කම්බියක එල්ලී මීටර් 300ක් පමණ ඇදෙමින් සිටියදී ඔහුට හෘදයාබාධය වැළැඳී තිබේ.
පසුව ඔහු උදව් ඉල්ලා කෑ ගසා ඇති නමුත් රැස්ව සිටි පිරිසගේ ප්‍රීති ඝෝෂා නිසා එය ඇසී නොමැති බවත් වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනා උනත් නිර්භීත මනුස්යෙක් .(නදී)
ඉල්ලන් කෑමක් වගේ..!(නු)
අනේ මන්ද ඇතැමෙක් මැරෙන්න ඔන්න මෙන්න කියල තියෙද්දී හාස්කම් වලින් සුව වෙද්දි මෙයාට ඒ වාසනාව නැති උනානේ. (ස)
මේ වගේ දෙයක් කරද්දි වෛද්‍ය පරීක්ෂණයකට සහභාගී වෙලා නෙමෙයිද මෙයා මේ ක්‍රියාව කරලා තියෙන්නේ..!(නු)
ඉතාම කණගාටුයි..(නු)
මීටර් : 600 යෙන් 300 ක් නිමකොට, කම්බියේ එල්ලී සිටියදීම හෘදයාබාධයෙන් මිය යාමත් වාර්තාවක් වගෙයි හරියට නම්! (නි)
ඔව් උපුල්, මෙයාවත් නවලෝකෙට ගෙනාවා නම් හාස්කමක් කරලා බේරගන්න තිබුනා (නි)