ජම්මු කාශ්මීර් ප්‍රදේශයේ බස්රථ අනතුරකින් 11 දෙනෙක් මිය ගොස් කිහිපදෙනෙක් තුවාල ලබා ඇත.
බස් රථය මාර්ගයෙන් ඉවත්ව කඳු දෙක අතර ප්‍රදේශයේ මීටර් 100 පමණ පහළට වැටී ඇත.
රියදුරට වේගය පාලනය කරගත නොහැකිව මෙම අනතුර සිදුවී ඇති බවත් තුවාල ලැබූ අය රෝහල්ගත කර ඇති බවත් පොලීසිය පවසයි.
කාශ්මීර ප්‍රාන්තයේ පූන්ච් ප්‍රදේශයට දක්වා ගමන්ගත් බස් රථයක් මෙසේ අනතුරට ලක්ව ඇති අතර අනතුරින් බස් රථයේ ඉදිරිපස කොටස වෙන්ව මීටර් කිහිපයක් දුරට විසිවී ඇත.
(63226)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd