IMG-LOGO

2024 ජුනි මස 25 වන අඟහරුවාදා


කුල්ලේ ගුරුකම වරදී : කුල්ලක් යූරෝ එකතු කරයි

 පැරිස් බක්මහ උළෙලේදී  විවිධ කුටි අතර පුද්ගලයෙක් හමුවිය.

මල්ලිගේ නම මොකක්ද? මගේ නම තුසිත පෙරේරා. මමත් ලංකාදීපයට ලියනවා. මල්ලි මොනවද ලියන්නේ? රාගම ගුරා කීවම මා ගැන හොඳට දන්නවා. වත ගොත දැන හදුනා ගැනීමෙන් පසු ; ශාස්ත‍්‍රයක් අහන්න කීයක් ගන්නවද? මම ඇසුවෙමි. රාගම ගුරා මා දෙස බලා සිනාසුනේය. තුසිත මල්ලි මගේ අත බලලා මොනවද කියන්න පුළුවන්?. මට පැවසූ නොමිලේ අනාවැකි අවසන් වන විටත් යුරෝ10 (රුපියල් 1520) නෝට්ටු ගුලි කරගත් යෞවනියෝ බාල මහලූ බොහෝමයක් අනැවැකි දොරටුව ඉදිරිපස පෝලිම් ගැසී දකුණු අත පිස දමමින් නොඉවසිල්ලෙන් සිටියෝය. බක්මහ උළෙල අවසානයේ රාගම ගුරාගේ කල්ල මරේ බව කවුරුත් කීහ. රාගම ගුරා විසින් සිදුකරන බව කියන කුල්ලයි, ඉටිපන්දමයි, කම්බියයි භාවිතයෙන් කුල්ල ඇවිද්ද වීමේ අංගය අවසානයේ අවලංගු වුයේය. පෙරහුරුවක් ලෙස ශාස්ත‍්‍ර මේසය උඩ ගාථා කියමින් ඉටිපන්දම් දල්වා කුල්ල ඇවීද වීමට දැරූ උත්සහය නිශ්පල විය. එබැවින් කුලූ සෙල්ලම් දැකබලා ගැනීමට පැරීසියට නොලැබුණේය. පැරීසියට සුදුසු කුලූ නොවේ කනප්පුවක් බව ගුරා කීවේය.

ඔහු ලවා අත බලවා ගැනීමට සෑහෙන පිරිසක් ආහ. ඊළඟ බක්මහට කනප්පුවක් ඇවිද්දවන  බවද ඔහු කීවේය.

 

 

 

 



අදහස් (0)

කුල්ලේ ගුරුකම වරදී : කුල්ලක් යූරෝ එකතු කරයි

එල්.කේ.එස් චන්ද්‍රසිරි Wednesday, 06 May 2015 05:40 PM

සල්ලි දෙන්න කට්ටිය ඉන්නවා නම් මමත් හරි කැමතියි. අනාවැකි අහන්න මිනිස්සු හරි කැමතියි (නදී)

:       0       0

සමන්ති Thursday, 07 May 2015 01:05 PM

මේවගේ සිතු පතු සම්පත් දෙන කෙනෙක් ලංකාවේ ඉන්නවා රුපියල් 500 ක් වටිනා ටිකට් පතක් රැගෙන දේව සංදර්ශනයට එන්න ඕන. (බ)

:       0       0

දුමින්ද Thursday, 07 May 2015 04:11 AM

මිත්‍යාව දරුණුතම මුලාවකි (බ)

:       0       0

සමන්ති Thursday, 07 May 2015 05:45 AM

මෙයා බොරුකාරයෙක්.මගේ යාලුවෙක් මාත් එක්ක මෙයා ළඟට ගියා වශී ගුරුකමක් කර ගන්න.සල්ලි ගොඩක් ගත්තා. එ්ත් වශිය හරි ගියේ නෑ. අහු වෙන්න එපා. (බ)

:       0       0

කුමාරි Thursday, 07 May 2015 08:30 AM

රාගම ගුරාගේ කුල්ල කෙසේ වෙතත් කල්ල මරේ වගේ.(ම)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Friday, 08 May 2015 12:26 AM

ප්‍රංශය වාගේ රටවලටත් ගිහින් බොරු කරලා මිනස්සුන්ව රවටන මිනිස්සු සහ ඒවාට රැවටෙන මිනිස්සුත් තාම ඉන්නවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

යෝධ ග්‍රහකයක් පෘථිවිය අසලින් යයි
2024 ජුනි මස 24 1526 0

මීටර් 27 ක් පළල දැවැන්ත ග්‍රහකයක් පෘථිවිය අසලින් ගමන් කරනු ඇති බවත්, ග්‍රහකයේ ගමන් මඟ වෙනස් වී, එය පෘථිවියේ හැපුණොත්, මහා විනාශයක් වීමට ඉඩ ඇති බවත් ඇමෙරික


රුසියාවේ ඩැගෙස්තාන් නගරවලට ත්‍රස්ත ප්‍රහාරයක්
2024 ජුනි මස 24 2794 2

රුසියාවේ, උතුරු කොකේසස් පළාතට අයත්, ඩැගෙස්තාන් ජනරජයේ නගර කීපයක දේවස්ථාන දෙකකට, යුදෙව් ආගමික මධ්‍යස්ථානයකට ප්‍රහාර එල්ල විය. ප්‍රහාර එල්ල කළේ ආයුධවලි


තව අවුරුදු 14 කින් ග්‍රහකයක් පෘථිවියේ හැපෙනවා
2024 ජුනි මස 23 5061 8

තව අවුරුදු 14 කින්, එනම් 2038 වසරේ ජූලි 12 වැනිදා, දැවැන්ත ග්‍රහකයක් පෘථිවියේ හැපීමට ඉඩ ඇතැයි ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි.


තුවාල ලැබූ පලස්තීනුවා ජිප් රියේ ගැට ගහලා
2024 ජුනි මස 23 2528 8

පලස්තීනුවන් වෙසෙන, බටහිර ඉවුරේ සිදු කළ වැටලීමකින් පසු, ඊශ්‍රායල හමුදාව, පහර දී තුවාල කර අල්ලා ගත් පලස්තීන ජාතික තරුණයකු හමුදා ජිප් රියක ඉදිරිපස ගැට ගසා


ජර්මන් නගරයක් පරෙවියන් මරන්නයි යන්නේ
2024 ජුනි මස 23 2250 2

ජර්මනියේ කුඩා නගරයක සිටින පරෙවියන් සියලු දෙනා මරා දැමීමට, එම නගරයේ බලධාරීන් තීරණය කර තිබේ. ඒ, ජනමත විමසුමක් පවත්වා නගර වැසියන්ගේ කැමැත්ත ලබා ගැනීමෙන් ප


ටෙලර් ස්විෆ්ට්ගේ ප්‍රසංගයට ගිහිල්ලා
2024 ජුනි මස 23 2449 7

ලෝ ප්‍රකට ඇමෙරිකන් පොප් ගායිකා ටෙලර් ස්විෆ්ට්ගේ ප්‍රසංගයක් ලන්ඩන් නුවර පැවැත් වුණු අතර, බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරු ද එය නැරැඹීමට ගියේය.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 226 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1440 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3217 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site