කොලොම්බියා කාර්ගෝ ගුවන් යානයක් අනතුරට පත්වී පස් දෙනකු මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ගුවන්ගත කර විනාඩි තුනක් වැනි කෙටි කාලයකදී මෙම අනතුර සිදුව ඇති අතර අනතුරෙන් යානයේ කාර්මික ශිල්පියා බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇත.
මෙම බෝයින් 727 යානය කොලොම්බියාවේ ජර්මන් ඔලානෝ ගුවන්තොටුපල සිට බොගෝටා වෙත ගමන් කිරීමට නියමිතව තිබිණි.
අනතුර සිදුව විනාඩි කිහිපයක් ඇතුළත ගුවන් ගිනි නිවීමේ අංශ එම ස්ථානයට පැමිණ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd