වතිකාන නරගයේදීය (රොයිටර්)
ඇමෙරිකා ජනාධිපතිවරයා සහ උතුරු කොරියානු නායකයා අතර හමුව කොරියානු අර්ධද්වීපයේ සාමයට පමණක් නොව ලෝක සාමයට ද මග කියනු ඇතැයි අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පවසති.
සතිපතා ඉරිදා දේව මෙහෙයට සහභාගී වෙමින් අති උතුමෝ පාප්තුමෝ එම කරුණු කීහ.
එහිදි තවදුරටත් අදහස් දැක්වූ අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මෙසේ ද කීහ.
“තවත් එක් වරක් කොරියාවේ ආදරණීය ජනතාවට විශේෂ ආදරයක් සහ මිත්‍රත්වයක් හිමිවිය යුතුයි.
ඒ වගේම අපි ඔවුන් වෙනුවෙන් යාච්ඤා කළ යුතුයි.
මේ හමුව කොරියානු අර්ධද්වීපයට මෙන්ම ලෝක සාමයටත් මග කියනු ඇතැයි මා විශ්වාස කරනවා”.
(055)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා නිකන් "අහක යන ආයුබෝවන්" බාරගන්න යනවා නිකන් නම්ම්බු ගන්න.
කුමාර්,තමන්ගේ වැඩක් බලාගන්න