කාම්බෝජයේ කුරුළු උණ හිස ඔසවා ඇති බවත් මේ වනවිට උණ වැළැඳීමෙන් පස් දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් එරට සෞඛ්‍ය අමත්‍යාංශය නිවේදනය කරයි.
2003 වසරේ දී ද කාම්බෝජයේ එච්5එන්1 නමින් හැඳින්වෙන කුරුළු උණ රෝගය හිස එසවූ බව වාර්තා වේ. කෙසේ නමුත් කාම්බෝජ සෞඛ්‍ය බලධාරීහු රෝගය පාලනය කිරීමට සමත් වූහ.
COMMENTS