ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර දී ඇමරිකා ජාතිකයකු හා ඕස්ට්‍රේලියා ජාතිකයකු පැහැර ගැනීමකට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
සඳුදා (8) අලුයම මොවුන් පැහැරගෙන ගොස් ඇතැයි ද අධ්‍යයන කටයුත්තක් සඳහා පැමිණි ඔවුන් ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර ඇමරිකන් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරු බවද කාබුල් පොලිස් ප්‍රධානී අබ්දෙල් රහුමාන් රහිමි පවසා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ අරඹා ඇතැයි ඇෆ්ගනිස්තාන වාර්තා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd