ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවරට එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 80 දෙනකු මිය ගොස් 230කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
එම ප්‍රහාරයේ වගකීම අයිඑස් සංවිධානය බාරගෙන ඇතැයි කියති.
කාබුල් අගනුවර ආසන්නයේ පැවැති විරෝධතා පෙළපාළියකට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නූගත් මිනිස්සු හින්දා මුළු ලෝකයම දිනෙන් දින අගාධයට යනවා. අන්ධ භක්තියෙන් ඇස් නොපෙනී ගොස් ඇති බැවින් සහ බුද්ධියක් නොමැති බැවින් මේ අය ඕනෑම දෙයක් කරන්න පෙලඹෙනවා. (නි)
ටිකිරි සමඟ මමත් එකඟයි. විශ්වය විසින් බුදුදහමේ පැවත්මට නිගාදෙන අයට ක්‍රමවත්ව දඬුවම් දෙනවා (නි)
කණගාටුදායක පුවතක් (නි)
මේකෙන් පෙන්නේ මේ අධම අය ලෝකෙම විනාශ මුඛයට යවන බවයි ...කොහොම වුනත් අපේ අවිහින්සාවාදී බුදුපියාණන්ගේ බාමියන් බුදු පිළිම කඩපු උන්ට නම් හොඳක් වෙන්නේ නෑ (බ)