කැනඩාවේ ක්විබෙක් ප‍්‍රාන්තයේ, ලැක් මෙගැන්ටික් නුවර පෙරේදා (6) ඉන්ධන ප‍්‍රවාහන දුම්රියක් පීලි පැනීමෙන් මහා පිපිරුමක් සහ ගින්නක් හටගත්තේය.
ගින්න කිලෝ මීටර් 120 ක් දුරට පැතිර යන්න විය. එය නිවා දැමීමට ගිනි භටයන් 120 දෙනකු යෙදවිණි. ගින්න නිවා දැමීමට ඔවුන්ට පැය 10 කට වැඩි කාලයක් ගතවිය.
ගින්න හේතුවෙන් දහසකට වැඩි පිරිසක් ලැක් මෙගැන්ටික් නුවරින් ආරක්ෂිත ස්ථානවලට රැගෙන යෑමට ද කටයුතු කෙරුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුනාමි ඇවිල්ලත් වතුර එපමණ දුරක් ගමන් කළේ නැහැ. දුම්රියක ප්‍රවාහනය කරන තෙල් ප්‍රමාණය කොපමණ විශාල වුවත් මෙය විය හැකිද? (නි)
මෙහෙ හදිසි අනතුරු ඒකකය හරිම ඉක්මන්.විනාඩි 5ක් ඇතුලත ගිනිනිවන බටයන් එනවා.ඕනෑම හදිසියකදී අපිට අවශ්‍ය ගිලන් රථයක්ද,ගිනි නිවනවා ඒකකයද,පොලිසියද ,කියලා කිව්වම අවශ්‍ය දෙය වහාම එනවා.ඒ අතින් නම් හරිම අගේ. (නි)
කිලෝමීටර් 120ට 120 දෙනෙක් ඇතිද?(නදී)
කිලෝමිටෙර් 120ක ගින්න පැතිරුනාලු.(නදී)
මීටර් 120ක්.(නදී)