IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


‍‍කැනඩාවට ඔබ්බෙන් නැවක් ගිනිගනී

කැනඩාවේ වැන්කුවර් නගරයට ඔබ්බෙන් මුහුදේ රසායනික ද්‍රව්‍ය ප්‍රවාහන නෞකාවක ගින්නක් හටගෙන ඇති බවත්, ගින්න නිවා දැමීමටත් නැවේ කාර්ය මණ්ඩලයට අවශ්‍ය සහාය ලබා දීමටත් කැනඩා වෙරළාරක්ෂක නිලධාරීන් කටයුතු කරන බවත් වාර්තා වේ.

ගින්න හටගෙන ඇත්තේ මෝල්ටා රාජ්‍යයේ ධජය සහිත එන්.වී.සිම්. කිංග්ස්ටන් නමැති බහාලුම් නෞකාව බව පැවැසෙයි.

නැවේ කාර්ය මණ්ඩල සාමාජිකයන් ගණන 16 ක් බවත් ඔවුන්ගෙන් 11 දෙනකු නැවෙන් ඉවත් කෙරුණු බවත් කැනඩා වෙරළාරක්ෂක නිලධාරීහු පවසති. නැවේ රැඳී සිටින පස් දෙනා ගින්න නිවා දැමීමට උත්මාහ ගන්නා බව ද පැවැසෙයි.

(රොයිටර්)



අදහස් (0)

‍‍කැනඩාවට ඔබ්බෙන් නැවක් ගිනිගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 107 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site