තුර්කියේ ඉස්තාන්බුල් හි රියොත් පොලිස් ස්ථානය අසලදී කාන්තාවන් දෙදෙනෙක් පොලිස් බස් රියකට වෙඩි තබමින් අත් බෝම්බ ප්‍රහාරයක් එල්ලකර ඇතැයි විදෙස් පුවත් සේවා කියයි.
පොලිසිය එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් ප්‍රහාර එල්ල කළ එක් කාන්තාවක් තුවාල ලබා ඇත.
විශේෂ පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට යවා ඇති බවත් එම කාන්තාවන් දෙදෙනා වෙඩි තබන ආකාරය අසල කැමරාවල සටහන් වී ඇති බවත් කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තොටිල්ල පදවන දෑත ගිය දුරක්. (ර)
වඳුරන්ට දැලි පිහි ලැබිලා වගෙයි (නි)
මොකක්ද මේ අයට මේ හැදුනු පිස්සුව? (නි)
යකාගේ ගෑනු නේ ..!(කෞ)