2015 ජූනි 16 | ප.ව. 09:12
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
-
Share
ඉතාලියේ කතානියා සිසිලි බෞද්ධ විහාරයේ පොසොන් උත්සවය එම විහාරස්ථානයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
විහාරාධිපති වගේගොඩ සීලානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් පෙරහර, ලේ දන් දීමේ වැඩසටහන, බැති ගී ප්‍රසංගය සහ කඩල දන්සලක් ද පැවැත්විණ.
COMMENTS
හරිම හොඳයි. ලස්සනයි. (ස)
හරිම ආඩම්බරයි අපේ හාමුදුරුවනේ! (නි)
කටානියා බෞද්ධ සංගමයට මගේ ආශිර්වාදය! (නි)