IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කොකේන් ටොන් 5ක් කොස්ටා රිකා රාජ්‍යයේ නැවකින් සොයාගනී

කොස්ටා රිකා රාජ්‍යයෙන් නැව්ගතකරන ලද කන්ටේනරයක තිබී  කොකේන් ටොන් 5කට වැඩි ප්‍රමාණයක් පොලිසිය සොයාගෙන තිබේ.

එය එම රාජ්‍යයෙන් අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය කියයි.

කන්ටේනරයේ, නෙදර්ලන්තයට ප්‍රවාහනය කිරීමට නියමිතව තිබූ මල් තොගයක සඟවා තිබියදී මෙම කොකේන් ප්‍රමාණය සොයාගෙන ඇත.

මේ සම්බන්ධයෙන් කොස්ටා රිකා ජාතිකයෙකු  වන 46 හැවිරිදි සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මධ්‍යම ඇමරිකානු රටක් වන කොස්ටා රිකා රාජ්‍යය, දකුණු ඇමරිකානු රටවල සිට ඇමරිකාවට සහ යුරෝපයට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන ප්‍රධාන ගමන් මාර්ගයේ පිහිටා තිබේ.


(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (0)

කොකේන් ටොන් 5ක් කොස්ටා රිකා රාජ්‍යයේ නැවකින් සොයාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 615 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1098 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site