IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


ඕස්ටේ‍්‍රලියා අගමැතිනියට පක්ෂ නායකත්වය අහිමිවෙයි

ඕස්ටේ‍්‍රලියාවේ කම්කරු පක්‍ෂයේ නායකත්වයට එරට හිටපු අගමැතිවරයකු වූ කෙවින් රඞ් මහතා යළිත්වරක් තේරී පත්ව ඇතැයි ඇසෝසියේටඞ් ප්‍රෙස් ප‍්‍රවෘත්ති සේවය පවසයි.
එම ධුරයේ මෙතෙක් සිටි  ඕස්ටේ‍්‍රලියා අගමැතිනි ජුලියා ගිලාර්ඞ් පරාජයට පත් කරමින් කෙවින් රඞ් මහතා කම්කරු පක්‍ෂ නායකත්වයට පත් වී ඇතැයි සඳහන් වේ.
කම්කරු පක්‍ෂ නායකත්වය සඳහා නව නායකයකු අවශ්‍ය බවට එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් ඇතුළු අධාරකරුවන්ගේ ඉල්ලීමක් මත  ඕස්ටේ‍්‍රලියා අගමැතිනි ජුලියා ගිලාර්ඞ් විසින් ඊයේ (26) පක්‍ෂ නායකත්වය සඳහා ඡන්ද විමසීමක් පැවැත්වූවාය.
එම ඡන්ද විමසීමේදී ජුලියා ගිලාර්ඞ්ට ඡන්ද 45 ක් හිමි වූ අතර ඇයගේ ප‍්‍රතිවාද කෙවින් රඞ් මහතාට ඡන්ද 57 ක් හිමි වූයේය. ඒ අනුව වැඩි ඡන්ද 12 කින් ජයග‍්‍රහණය කළ කෙවින් රඞ් මහතා  ඕස්ටේ‍්‍රලියා කම්කරු පක්‍ෂ නායකත්වයට පත්විය.
කෙසේ වෙතත් කම්කරු පක්‍ෂ නායකත්ව අහිමි වීමත් සමඟ ජුලියා ගිලාර්ඞ් මහත්මියට  ඕස්ටේ‍්‍රලියා අගමැති ධුරයේ කටයුතු කිරීමේදී බාධාවක් එල්ල නොවනු ඇතැයි ද ඒජන්සි වාර්තා සඳහන් කරයි.



අදහස් (0)

ඕස්ටේ‍්‍රලියා අගමැතිනියට පක්ෂ නායකත්වය අහිමිවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 672 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 549 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site