IMG-LOGO

2025 දෙසැම්බර් මස 02 වන අඟහරුවාදා


ඕස්ට්‍රේලියානුවන් පිළිකාවෙන් පීඩා වින්දත් වැඩි ආයු අපේක්ෂාවක්

ඕස්ට්‍රේලියාව පිළිකා රෝගයෙන් වැඩිම මරණ අනුපාතයක් ඇති රටක් වුවත්  එරට පුරවැසියන්ගේ ආයු කාලය ඉහළ මට්ටමක පවතින බව නවතම වාර්තාවකින් අනාවරණය වී ඇත. 

ආර්ථික සහයෝගීතාව හා සංවර්ධනය පිළිබඳ සංවිධානයේ නව වාර්තාවකට අනුව එම සංවිධානයේ රටවල් අතර දෙවැනි ඉහළ පිළිකා අවදානමක් පවතින රට බවට ඕස්ට්‍රේලියාව පත්ව ඇත.

එය ඩෙන්මාර්කයට පමණක් දෙවැනි වන අතර සාමාජික රටවල්වල ප්‍රධාන සෞඛ්‍ය දර්ශකයන් සැසඳීමෙන් මෙම වාර්තාව සකසා ඇත. 

මෙවැනි ආකාරයට ඉහළ මට්ටමක පිළිකා අවදානමක් ඔවුන්ගේ ආයු අපේක්ෂාව සාමාන්‍ය ඉහළ මට්ටමක පැවතීමට අවශ්‍ය  ශක්තිමත් සෞඛ්‍ය පද්ධතියක් ඇත. 

පිළිකා අවදානමට අමතරව ස්ථුලතාව හා අධික බර ද ඕස්ට්‍රේලියන් ජාතිකයන්ගේ ජීවිත අවදානමට ලක්කරන රෝග වේ. 

ඕස්ට්‍රේලියානුවන්ගේ උපතේදී ආයු අපේක්ෂාව වර්ෂ 82.5 කි. 

ආර්ථික සහයෝගීතාව හා සංවර්ධනය පිළිබඳ සංවිධානයේ රටවල්වල සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 80.6 ක් වන අතර ඕස්ට්‍රේලියාව සංවිධානයේ රටවල් අතර  හයවැනි ස්ථානයේ පසුවේ.

ඕස්ට්‍රේලියාවේ පුරවැසියන් අතරින් පිරිමි පාර්ශ්වය අධික බර හා තරබාරුකමෙන්  පෙළෙන අතර  එහිදී ඕස්‍ට්‍රේලියාව අමෙරිකාවට සහ චිලී දේශයට පමණක් පසුපසින් සිටියි.

ඕස්ට්‍රේලියා ජාතිකයන් දෛනිකව දුම් පානය කරන අයගේ අනුපාතය  12% කි. 

(63226 )   



අදහස් (0)

ඕස්ට්‍රේලියානුවන් පිළිකාවෙන් පීඩා වින්දත් වැඩි ආයු අපේක්ෂාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්





“කන්න දීප අත සපා කෑ අලියා“
2025 නොවැම්බර් මස 19 6052 2

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 257 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 307 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1231 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site