චීනයේ චෙන්ගුඩු නගරයේ බිපෙන්ග්ෂියා පැන්ඩාවන් රුක බලාගන්නා ස්ථානයක අපූරු සිදුවීමක් සිදුවිය.
මාස 6ක් පමණ වයසැති පැන්ඩාවෙක් එම ස්ථානයෙන් පැන යාමට උත්සාහය දැරීය. එම අවස්ථාවේ පැන්ඩා ලිස්සා වැටේ. වාසනාවට පැන්ඩාට කරදරයක් සිදු වූයේ නැත. නමුත් පැන්ඩා වැටෙන්නේ තද නින්දේ පසුවන කූඩා පැන්ඩකූගේ ඇඟ මතටය. එම සම්පූර්ණ දර්ශනය ඩෙවිඩ් ජෙන්කින්ස් මහතාගේ කැමරාවේ හොදින් සටහන් වී තිබිණි.
ඩෙවිඩි ජෙන්කින්ස් මහතා පවසන්නේ එය කිසිදා අමතක නොවන සිදුවීමක් බවයි. තවද පැන්ඩාවන් ඉතාමත් දගකාර සෙල්ලමට බර සතූන් වර්ගයක් බවද ඔහු පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම පින්තුර බැලුවා හරිම ලස්සනයි. (නදී)
හ්ම්.. හරි ලස්සනයි මම හිතුවේ නරි පැටියෙක් කියල ...ආවා මෙතන (අ)
ලස්සනයි (නි)
මේ තියෙන්නේ පින්තුර http://www.news.com.au/world/baby-panda-in-china-spectacularly-fails-to-escape-from-its-enclosure/story-fndir2ev-1226755192603 (ස)
අනේ කෝ පින්තූර ? (ස)
පින්තුරයක් තිබුනා නම් ගොඩක් වටිනවා. (ස)