IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඔබාමාගේ කලිසම් සාක්කුවේ රහසක් හෙළිවෙයි

අමෙරිකා ජනපති බැරක් ඔබාමා තමාගේ කලිසම් සාක්කුවේ නිරන්තරයෙන් බහා තබාගෙන යන යන තැන රැගෙන යන විශේෂ මතක සටහන් කිහිපයක් පිළිබඳව එරට රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී පවසා ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

ඔහුගේ දේශපාලන ජීවිතයේදී මුණ ගැසුණු ලොව ප්‍රබල චරිත කිහිපයක් ඔහුට තෑගි කළ මහාර්ඝ වස්තු ඔහුගේ කලිසම් සාක්කුවේ ඇති බවත් ඒ අතර බුදු පිළිමයක්ද ඇති බවත් ඔබාමා පවසා ඇත.

බෞද්ධ භික්ෂුවක් ඔබාමාට එම බුදු පිළිමය තෑගි කර ඇත. ප්‍රැන්සිස් පාප් වහන්සේ ඔබාමාට ලබාදුන් කිතුනු මාලයක්, කාන්තාවක දුන් හනුමන් දේවරූපයක්, කුරුසයක් ආදී ආගමික සංකේතද තවත් ද්‍රව්‍යද ඔහුගේ සාක්කුවේය.

web_2016117barack-obama-hanuman web_2016117obama_hanuman_0 web_201611716obama-hanuman



අදහස් (0)

ඔබාමාගේ කලිසම් සාක්කුවේ රහසක් හෙළිවෙයි

සිල්වි Sunday, 17 January 2016 05:52 PM

ලංකාවේ නම් අත්අඩංගුවට ගනී, බුදු පිළිමයක් සාක්කුවේ දාලා අපහාස කළා කියලා (නි)

:       0       0

ටානි Sunday, 17 January 2016 11:57 PM

ඒ කියන්නේ ඔහු සියළු ආගම් වලට ගරුකරන කෙනෙක් (නි)

:       0       0

ඉනෝකා Monday, 18 January 2016 01:16 AM

සම්මා සම්බුදු බුදු පියාණන්ගේ පිළිරුවෙහි ඇති කරුණා ගුණමහිමය ගැන එතුමා දැනුවත්වෙලා ඇති... (නි)

:       0       0

හේමන්ත Monday, 18 January 2016 01:46 AM

මම එය ඡායාරූපයක දැක්කා. එය ඉතා කුඩා බුදුපිළිම වහන්සේ නමක්. (නි)

:       0       0

සංජය Sunday, 17 January 2016 02:15 PM

දැන් මෙතන ලොකු බෞද්ධයෝ කියයි සාක්කුවේ දැමීම පවක් කියල (බ)

:       0       0

බමුණු Sunday, 17 January 2016 02:18 PM

මම හිතුවේ සාක්කුව ඉරිලා නිසා කියල (බ)

:       0       0

බමුණු Sunday, 17 January 2016 02:13 PM

කව්ද දන්නේ පොකට් බිලියඩ් ගහනවද කියල. (බ)

:       0       0

රුචි Monday, 18 January 2016 09:02 AM

ලංකාවට ආවානම් අපිත් දෙනවා සුළු ත්‍යාගයක්.(ම)

:       0       0

රොක්සි Sunday, 17 January 2016 02:41 PM

මම හිතුවේ අපෙන් ඉගෙනගෙන අර වශී බෝලයක් සාක්කුවේ දාගෙන ඉන්නවා වෙන්න ඇති කියලයි. (නි)

:       0       0

ගුණසිරි Sunday, 17 January 2016 04:56 PM

අපේ උතුමන්ලා කරන දේවල් දකිද්දී ඒ උතුමා බුදු පිළිමයක් ළඟ තබාගැනීම පැසසිය යුතුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 104 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site