ඇමෙරිකාවේ ඕක්ලහෝමාවේ රිච්ටර් මාපකයේ 5.1ක් පමණ භූකම්පනයක් හට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම භූකම්පනයෙන් අනතුරුව පසු කම්පන කිහිපයක් ද වාර්තා වී තිබේ.
කන්සාස්,මිස්සොරි,ඩලාස්,ටෙක්සාස් නගර ආශ්‍රිතව මෙම කම්පන සිදුව තිබේන බවට සදහන්ය.
මෙම භූමිකම්පාව එම ජනපදයෙන් වාර්තා වූ තෙවන විශාලම භූමිකම්පාව බවට වාර්තා කර තිබේ..මින් පෙර සිදුව ඇති විශාලතම භූමිකම්පා රික්ටර් මාපක 5.6ක්(2011) සහ 5.5ක්(1952) වූ බවට සදහන්ය.
එම ප්‍රදේශය තෙල් සහ ගෑස් නිධි වලින් බහුල ප්‍රදේශයකි.එහි නිතර භූමිකම්පා සිදුවන නිසා එම අංග විශේෂ හයිඩ්‍රලික් පද්ධති මගින් ආරක්ෂා කර ඇත.
භූකම්පනයෙන් ජීවිත හානි වාර්තා වී නොමැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd