එළිසබෙත් රැජිනගේ දියමන්ති ජුබිලිය නිමිත්තෙන් පෙරේදා (4) ලන්ඩන් නුවර පැවැති සංගීත සංදර්ශනය පැය 1 1/2 ක් තිස්සේ පැවැතුණු අතර ඊට ප‍්‍රවීණ ගායක ගායිකාවෝ රැසක් සහභාගී වූහ. එළිසබෙත් රැජින ද අවසන් මොහොතේ එම ප‍්‍රසංගය නරැඹීමට පැමිණි අතර එහිදී එළිසබෙත් රැජිනගේ පුතු චාල්ස් කුමරු ඇයට සුබ පැතූ අවස්ථාව.
1
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ
COMMENTS
අනේ මේ, දැන්වත් මගේ ජොබ් එක දෙනවද?
මේ අපේ රට හූරගෙන කාපු අය නෙමෙයි නේද?
අම්මට වඩා පුතා වයසට ගිහිල්ලා වගේනේ
හූ හූ ...හුරේ ! දිඝාසිරි මෑණියනේ....