එල්ලී වැටෙන ඩෙනිම් කලිසම් ඇදීමේ විලාසිතාවට විරුද්ධව කාශ්මීරයේ මුස්ලිම් පූජකයින්, ආගමික බලධාරීන් මුස්ලිම් දේවස්ථානයේ වැ`දුම් පි`දුම් කරන්නන් හට තරයේ අවවාද කර ඇති බව විදෙස් වාර්තා කියයි
එලෙස අසම්පූර්ණ ඇ`දුමින් දේවස්ථානයට පැමිණීම තහනම් කර ඇත.
රාමධාන් උත්සවය හේතුවෙන් උපවාස ආරම්භ කළ සතියේ සිට මෙවැනි කඩා හැළෙන කලිසම් ඇ`දීම පැතිරී ගොස් ඇත.
කෙසේ වෙතත් ඉණේ සිට වළලූකර දක්වා ඇ`දුම නිසි ලෙස ඇ`දීම සෑම වන්දනාකරුවකුම කළ යුතු බවත් අසම්පූර්ණ ඇ`දුම් ඇ`ද වැ`දුම් පි`දුම් කිරීමෙන් එවාත් අසම්පූර්ණ වන බවත් එය ඉස්ලාමීය සංස්කෘතියටත් අගෞරව කිරීමක් බවත් පූජකයෝ පෙන්වා දෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පන්සලටත් එක පාටක් එක ඇඳුමක් යෝජනා කලොත් හොඳයි (අ)
හොද වැඩක් පේලියේ පිටුපස ඉන්නකෙනට කැත හිතෙනවා(අ)
ක්‍රියා මාර්ගය හරි, ආගමික ස්ථානවලට සුදුසු ඇදුම් අදිමු.(නදී)
හොද අදහසක්. කරන දේ විනයක් ඇතුව කරන්න පුරුදු කරන එක. මොකද මුස්ලිම් ආගම අනිත් ආගම් වගේ නිශ්ශබ්දව එක තැනක ඉදගෙන කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හොදම ඇදුම සරම තමයි. (නි)
එල්ලෙන ඇදුම් අවිශ්වාසයේ සලකුණක් වගෙයි (නි)