IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


එච්.අයි.වී ආසාදිතයකු බව බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවේදී කියයි

බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂයේ මන්ත්‍රීවරයකු අද තමන් එච්.අයි.වී ආසාදිතයකු බව අනාවරණය කළේය. 

එක්සත් රාජධානියේ අද (29) පැවැති පාර්ලිමේන්තු සැසිය අතරතුරදී ඔහු ඒ බව අනාවරණය කළේය. වසර දහයක සිට තමන් එච්.අයි.වී සමඟ ජීවත් වූ බව අනාවරණය කළ හෙතෙම තමන් කාලයක් බියෙන් කල් ගත වූ බවත් පසුව එම බිය අත්හැර ජනතාව දැනුවත් කිරීමට පටන් ගත් බව ද කීවේය.

දෙසැම්බර් 1 වැනිදාට යෙදෙන ‘ලෝක ඒඞ්ස් දිනය’ වෙනුවෙන් බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවේ පැවැති විවාදයකදී අදහස් දක්වමින් කම්කරු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලොයිඞ් රසල් ඒ බව කීවේය. 

ඬේලිමේල් ඇසුරිනි

055

 



අදහස් (0)

එච්.අයි.වී ආසාදිතයකු බව බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවේදී කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 715 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site