උගන්ඩාවේ නැගෙනහිර බුකලාසි නගරයේ සිදුවූ නායයෑමක් හේතුවෙන් 31දෙනකු මියගොස් ඇත.නිවාස බොහොමයක් විනාශ වී ඇති අතර කඩ වීදියක සිටි පිරිසක්ද අනතුරට ලක්වී ඇතැයි බලධාරීහු පවසති.
ආපදා මධ්‍යස්ථානය පවසන්නේ විශාල ගල් කුට්ටි නිවෙස් මතට පෙරළී ඇති බවයි.පසුගිය දිනවල ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවූ බව කාලගුණික අංශ වාර්තා කර ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd