IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඊශ්‍රායල් හිටපු ජනපති ෂිමොන් පෙරෙස් මිය යයි

ඊශ්‍රායලයේ හිටපු ජනපති ෂිමොන් පෙරෙස් මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

සති දෙකකට පෙර ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් රෝහල්ගත කර සිටි පෙරෙස් මිය යන විට 93 වැනි වියේ පසුවිය.

ෂිමොන් පෙරෙස් ඊශ්‍රායලය හා පලස්තිනය අතර සාමය ගොඩනැංවීම සඳහා කළ කාර්යභාරය වෙනුවෙන් 1994 දී නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබීය.

පලස්තීනය ළඟම අසල්වැසියන් බවත් ඔවුන් ළඟම මිතුරන් කරගත යුතු බවත් පෙරෙස්ගේ අදහස විය.

ටෙල්අවිව් හි රෝහලක හදිසි  ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී හිටපු ජනපතිවරයා මියගිය අතර ඔහුගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කරන වත්මන් ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කරනුයේ ෂිමොන් පෙරෙස්ගේ වියෝව පිළිබඳව ජාතියක් ලෙස කනගාටු වන බවයි.

web1186790_gettyimages-159826311



අදහස් (0)

ඊශ්‍රායල් හිටපු ජනපති ෂිමොන් පෙරෙස් මිය යයි

ජෝති Friday, 30 September 2016 08:55 PM

අවුරුදු ගණන් දුක් විඳිමින් සිටි අයට... ආදර දයා කරුණා පිරිහුනු ලොවට... සාමයෙ මඟ පෙන්වාදුන් අප සැමට... දක්වමු කෙසේ අප හද ණය ඔබතුමට... (නි)

:       0       0

විද්‍යා Wednesday, 28 September 2016 02:21 PM

ලෝකයට ඉපදුන ඉතාම වටිනා මිනිසෙක්. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 681 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site