IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඊශ්‍රායලයේ ප්‍රහාර වලින් සිරියානු ජාතිකයින් දෙදෙනකු ඇතුළු 11 ක් මරුට

ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් සහ මිසයිල ප්‍රහාරවලින් සිරියානු ජාතිකයන් දෙදෙනකු ඇතුළුව 11 දෙනකු මියගොස් ඇතැයි මානව හිමිකම් නිරීක්ෂණය සඳහා වූ සිරියානු සංවිධානය සඳහන් කරයි. 
 
 ඉරිදා රාත්‍රියේ සහ අද (21) අලුයම් කාලයේදී සිරියාවේ ඩැමැස්කස් අගනුවරට නුදුරින් පිහිටි ඉලක්කයට එම ප්‍රහාර එල්ල කර තිබේ. 
 
 ඩැමැස්කස් නුවර ආසන්නයේ පිහිටි ඉරාන සහ සිරියානු ඉලක්ක කිහිපයකට සහ අගනුවරට දකුණින් පිහිටි සන්නද්ධ ගුවන් තොටුපොළකට ප්‍රහාර එල්ල වී ඇතැයි මානව හිමිකම් නිරීක්ෂණය සඳහා වූ සිරියානු සංවිධානය කියයි.
 
 මානව හිමිකම් නිරීක්ෂණය සඳහා වූ සිරියානු සංවිධානය බි්‍රතාන්‍ය පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන සංවිධානයකි. 
 
 (ඒ.එෆ්.පී. ඇසුරිනි )
 
055



අදහස් (0)

ඊශ්‍රායලයේ ප්‍රහාර වලින් සිරියානු ජාතිකයින් දෙදෙනකු ඇතුළු 11 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 591 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site