IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


ඊජිප්තු ජනපති මොර්සිගේ මුස්ලිම් සහෝදරත්වයට ජනතා විරෝධයක්

රජයට එරෙහිව විරෝධතා පැවැත් වූ සරසවි සිසුන් කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන ඔවුන්ට කුරිරු ලෙස වධ හිංසා කළේ යැයි ඊජිප්තු ජනපති මොහොමඞ් මොර්සිගේ මුස්ලිම් සහෝදරත්වය දේශපාලන පක්ෂ සාමාජිකයන් දෙදෙනකුට චෝදනා එල්ල වීමත් සමඟ යළිත් වරක් එම පක්ෂයට එරෙහිව ජනතා විරෝධයක් හට ගෙන තිබේ.
2011 වසරේ ඊජිප්තුවේ සිදුවූ දේශපාලන පෙරැළියෙන් පසු, පැවැති මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළ මොර්සි සහ ඔහුගේ මුස්ලිම් සහෝදරත්වය පක්ෂය රටේ අධිකරණයේ බලතල ඉක්මවා යන බවට ද ජනතාවගෙන් චෝදනා එල්ල වී ඇත.



අදහස් (0)

ඊජිප්තු ජනපති මොර්සිගේ මුස්ලිම් සහෝදරත්වයට ජනතා විරෝධයක්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පුටින් - ට්‍රම්ප්ට සුබ පතයි: සාකච්ඡා කරන්නත් කැමතියි
2024 නොවැම්බර් මස 08 684 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් යළිත් වරක් ජයග්‍රහණය කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සුබ පතා ඇත. ‘ට්‍රම්ප් ධෛර්යවන්ත පුද්ගලයෙක්’


දකුණු කොරියානු ජනාධිපති බිරිඳ වෙනුවෙන් සමාව ගනී
2024 නොවැම්බර් මස 08 1045 0

දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් බිරිඳ කිම් කියෝන් හේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේය. ඒ, කිම් කියෝන් හේ ඉතා මිල අධික ‘ඩියෝර්’ වර්ගයේ අත්බෑගයක් ත


ගුවන් යානයේ හදිසි දොර අරින්න ගිහින් අම්බානෙක ගුටිකයි
2024 නොවැම්බර් මස 07 5620 2

පැනමා කෝපා එයාර්ලයින්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක ගමන් කරමින් සිටි මගියකු යානයේ ගමන් කරමින් සිටිද්දී, එහි දොර විවෘත කිරීමට උත්සාහ කළේය.


යුක්රේන හමුදා කොරියන් සෙබළුන් එක්ක සටන් කරලා
2024 නොවැම්බර් මස 07 2732 0

යුක්රේන හමුදා, පළමු වරට, උතුරු කොරියන් සොල්දාදුවන් සමඟ සටන් වදින බව වාර්තා වේ. මේ බව අනාවරණය කළේ යුක්රේන ආරක්ෂක අමාත්‍ය රුස්ටෙම් උමෙරෙව්ය. ඒ, දකුණු කොරි


බයිඩන් ට්‍රම්ප්ට සුබ පතයි: හමුවකට එන්නැයි අරැයුම්
2024 නොවැම්බර් මස 07 107 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ට වත්මන් ජනාධිපති ජෝ බයිඩන් සුබ පැතුවේය. තමන් හමුවීම ධවල මන්දිරයට පැමිණෙන්නැයි බයිඩන්, ජනාධි


කමලා හැරිස් පරාජය බාරගනී
2024 නොවැම්බර් මස 07 2886 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පරාජය බාර ගත්තාය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 70 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 448 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1400 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site