ඊජිප්තු ජනාධිපතිවරණයේදී මුස්ලිම් සහෝදරත්ව පක්ෂයෙන් තරග කළ මොහම්මද් මොර්සි ජය ගෙන ඇති බව එරට මැතිවරණ කොමිෂන් සභාව ඊයේ(24) ප‍්‍රකාශ කළේය. මෙවර ජනාධිපතිවරණයේදී මොර්සිගේ ප‍්‍රතිවාදියා වූ මුබාරක් පාලන සමයේ හිටපු අගමැතිවරයා වූ අහ්මඞ් ෂෆික් පරදා සියයට 51.73ක ඡන්ද ප‍්‍රතිශතයක් ලබා ගනිමින් ජයග‍්‍රහණය කිරීමට ඔහුට හැකි විය. ඒ අනුව හිටපු ජනපති හොස්නි මුබාරක් මීට මාස 16කට පෙර බලයෙන් පහ කිරීමෙන් අනතුරුව ඡන්දයකින් තේරී පත් වූ පළමු ජනාධිපතිවරයා බවට මොර්සි පත් විය. වත්මන් ඊජිප්තු හමුදා පාලක හුසේන් ටන්ටාවි ද මොර්සිගේ ජයග‍්‍රහණය සම්බන්ධයෙන් සුබපැතුම් එක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd