‘යූ ටියුබ්’ වෙබ් අඩවිය ඊජිප්තුවේ තහනම් කරන්නැයි කයිරෝ අධිකරණයක් එරට රජයට නියෝග කර තිබේ.
යූ ටියුබ් යනු සමාජ ජාල වෙබ් අඩවියකි. ඕනෑම අයකුට කැමැති ඕනෑම වීඩියෝ දසුන් පෙළක් ඊට ඇතුළත් කර හැකි අතර, එය ලොව ඕනෑම අයකුට පහසුවෙන් නැරැුඹීමට ද පුළුවනි.
ඊජිප්තුවේ නිරන්තරයෙන් සිදුවන රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ ද යූ ටියුබ් ඔස්සේ ප‍්‍රසිද්ධියට පත් කිරීම නිසා ප‍්‍රචණ්ඩ කි‍්‍රයා උත්සන්න වීම හේතුවෙන් ‘යූ ටියුබ්’ තහනම් කිරීමට අධිකරණය නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි (දී)