IMG-LOGO

2024 මැයි මස 27 වන සඳුදා


ඊජිප්තුවේ ‘යූ ටියුබ්’ තහනම්

‘යූ ටියුබ්’ වෙබ් අඩවිය ඊජිප්තුවේ තහනම් කරන්නැයි කයිරෝ අධිකරණයක් එරට රජයට නියෝග කර තිබේ.
යූ ටියුබ් යනු සමාජ ජාල වෙබ් අඩවියකි.  ඕනෑම අයකුට කැමැති  ඕනෑම වීඩියෝ දසුන් පෙළක් ඊට ඇතුළත් කර හැකි අතර, එය ලොව  ඕනෑම අයකුට පහසුවෙන් නැරැුඹීමට ද පුළුවනි.
ඊජිප්තුවේ නිරන්තරයෙන් සිදුවන රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ ද යූ ටියුබ් ඔස්සේ ප‍්‍රසිද්ධියට පත් කිරීම නිසා ප‍්‍රචණ්ඩ කි‍්‍රයා උත්සන්න වීම හේතුවෙන් ‘යූ ටියුබ්’ තහනම් කිරීමට අධිකරණය නියෝග කළේය.



අදහස් (0)

ඊජිප්තුවේ ‘යූ ටියුබ්’ තහනම්

ගාමිණි Wednesday, 13 February 2013 05:13 PM

අයියෝ සල්ලි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරාන ජනපතිවරණය ජූනි 28 වැනිදා
2024 මැයි මස 27 59 0

ජනාධිපති ඊබ්‍රහීම් රයිස් අභාවයෙන් පසු, නව ජනාධිපතිවරයකු තෝරා ගැනීමට හදිසි ජනාධිපතිවරණයක් පැවැත්වෙන බව, ඉරාන අන්තර්වාර ජනාධිපති ලෙස කටයුතු කරන අහ්මද


ඊශ්‍රායල ප්‍රහාරයෙන් 35 ක් මරුට
2024 මැයි මස 27 61 0

ඊශ්‍රායල ගුවන් හමුදාව ගාසා තීරයේ, රෆා නුවරට නුදුරින් රෆා පළාතේ ස්ථාන කීපයකට ගුවන් ප්‍රහාර එල්ල කළේය.


‘රෙමාල්’ 8 ක් බිලි ගනී
2024 මැයි මස 27 61 0

පැයට කිලෝ මීටර් 135 ක වේගයකින් හමා ආ ‘රෙමාල්’ සුළි කුණාටුව, බංග්ලාදේශයට සහ ඉන්දියාවට අයත් බටහිර බෙංගාලයට කඩා වැදුණි. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ සුළි කුණාට


ටෙල් අවීව් නුවරට රොකට් ප්‍රහාරයක්
2024 මැයි මස 26 3117 1

ඊශ්‍රායලයේ ටෙල් අවීව් නගරයට, ගාසා තීරයේ පලස්තීන හමාස් සටන්කාමීන් රොකට් ප්‍රහාර එල්ල මාලාවක් එල්ල කළේය.


පැපුවා නිව්ගිනියාවේ නායයෑමෙන් 670 ක් මරුට
2024 මැයි මස 26 877 0

පැපුවා නිව්ගිනියාවේ සිදුවුණු නායයෑමෙන් 670 දෙනෙකු පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.


දියණිය ගැන සචින් ආඩම්බරයෙන්
2024 මැයි මස 26 6336 0

සචින් තෙන්ඩුල්කාර් ලෝක පූජිත ඉන්දීය ක්‍රිකට් තරුවකි. තමන්ගේ ක්‍රිකට් ජයග්‍රහණ පසුපස තමන්ට සැමවිටම ශක්තියක් වූයේ තම බිරිඳ සහ දරු දෙදෙනා යැයි සචින් නි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 965 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2525 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2163 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site