හමුදා කුමන්ත‍්‍රණයෙන් පසු, ඊජිප්තුවේ පිහිටුවූ අන්තර්වාර රජයේ නව ජනපතිවරයා ලෙස බලයට පත් හිටපු අගවිනිසුරු ඇඞ්ලි මන්සූර් ඊයේ (8) දිනයේ නව අගමැතිවරයකු පත් කිරීමට නියමිතව සිටියේය.
නව අගමැති ධුරයට දෙදෙනකුගේ නම් යෝජනා වී තිබුණි. ඉන් එක් අයකු නොබෙල් සාම ත්‍යාගලාභී මොහොමඞ් එල් බේරූට්ය. දෙවැනියා සිහාඞ් එල්ඞීන් ය. ඔහු නීතීඥවරයෙකි.
මේ අතර බලයෙන් නෙරැපූ ඊජිප්තු ජනපති මොහොමඞ් මොර්සිගේ ආධාරකරුවන් සහ මොර්සි විරෝධීන් අතර ඊයේ (8) ද කයිරෝ අගනුවර හටගත් දරුණු ගැටුම්වලින් මොර්සි ආධාරකරුවෝ 35 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඊජිප්තුවට නව අගමැතිවරයෙක්