දකුණු ඉරානයේ සිදුවූ මරාගෙන මැරරෙන බෝම්බ ප්‍රහාරයකින් 27 දෙනෙකු මිය ගොස් ඇති බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
ඉරාන - පකිස්ථාන දේශසීමාව ආසන්නයේ ඇති බලුචිස්ථාන් ප්‍රදේශයේ දී මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කර තිබේ.
රජයේ හමුදාව ගමන් ගත් බස් රථයකට මෙම ප්‍රහාරය එල්ල ඇත. ජයිෂ් අල් අඩි නම් නව ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් ප්‍රහාරය සිදු කරන්නට ඇති බව වාර්තා වෙයි.
බීබීසී ඇසුරෙනි
(28535)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd