ඇමෙරිකා හමුදා ඉරාක සංග‍්‍රමය අවසන් කර පිට වී ගියත්, එරට ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවල අඩුවක් දකින්න නොලැබෙන බවත්, ෂියා සහ සුන්නි මුස්ලිම් ආගමික ගැටුම් හේතුවෙන් එරට සිවිල් යුද්ධයක් හටගනු ඇති බවත් ප‍්‍රංශය බිය පළ කරයි.
-ඉරාකයේ ආරක්ෂක කටයුතු දිනෙන් දින දුර්වල වෙනවා. ප‍්‍රචණ්ඩ කි‍්‍රයා දිනෙන් දින උත්සන්න වෙනවා. එම ප‍්‍රචණ්ඩ කි‍්‍රයා තව තවත් වර්ධනය වුවහොත් රටේ සිවිල් යුද්ධයක් හට ගනු නොඅනුමානයි” යැයි කැනඩා විදේශ කටයුතු ඇමැති ජෝන් බේඞ් පවසයි.
ඉකුත් 21 වැනි දා ඉරාකයේ සිදුවුණු ගැටුම්වලින් 21 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. මේ මාසයේ පමණක් සිදුවූ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලින් මියගිය ගණන 387 ක් යැයි විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි.
2025 දෙසැම්බර් මස 04
548
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
488
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉරාකයේ සිවිල් යුද්ධයක් ඇතිවේයැයි කැනඩාව කියයි