ඉරාකයේ බැග්ඩෑඞ් නුවර ෂියා මුස්ලිම් පල්ලි දෙකක් ඉදිරිපිට පෙරේදා (20) සිදුවුණු බෝම්බ පිපිරීම්වලින් 13 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
71 දෙනෙක් තුවාල ලැබූහ.
එය ආගමික ගැටුමක් බවත් සුන්නි මුස්ලිම් සටන්කාමීන් එම ප්‍රහාර එල්ල කරන්න ඇති බවත් ආරක්ෂක අංශ පවසයි.
2011 වසරේ දී ඉරාක සංග්‍රාමය අවසන් කර ඇමෙරිකන් හමුදා පිටවී යෑමෙන් පසු සුන්නි සහ ෂියා මුස්ලිම්වරුන් අතර ආගමික ගැටුම් ඉහළ ගොස් ඇත.
COMMENTS
මේ මුස්ලිම් මිනිස්සුන්ට බැහැනේ තමන්ගේ අය එක්කවත් සාමයෙන් ජිවත් වෙන්න. (නි)
අනේ ඇත්තට, තමන්ගේම ජාතියේ අය එක්කත් ඉන්න බැරි හැටි? (නි)
මේ උදවිය මුස්ලිම් රටවල්වල වැඩ කරන්නේ. එත් මුස්ලිම් රටවල් වලටම කතා කියනවා. එතකොට බුද්දාගම මුල් යුගයේම හතරකට බෙදුන් නැද්ද?(නදී)
අහිංසක මිනිස්සු ජනසංහාරය ඇතිකලෙත් සහ නැති කලෙත් ධනවත් රටවල් තමා.කියන්න දෙයක් නැහැ අපේ රටටත් ඉහලින්ම බෝවෙලා. සියලු බුදුවරුන් ආරක්ෂා කරත්වා මනුෂ්‍යයන්ව (නි)
නිසාර් කියන්නේ අන්තවාදියෙක්.බුදුදහම ගැන දන්නා දේකුත් නැහැ, ඔහේ කියවනවා.ඉස්සරලම බලන්න පන්සලත් පල්ලියත් අතර වෙනස.පල්ලියේ එන්නේ සෙරෙප්පු ගඳ පන්සලේ එන්නේ මල් පහන් සුවඳ දුම් කුරු වල සුවඳ සහ ගස් කොලන් අතරින් හමා එන සිහිල් සුලන් රැල්.එතකොටම සිත යම් තරමකින් හරි සැනසිලා යනවා.මම මුස්ලිම් පල්ලි ඇතුලට ගිහින් තියෙනවා. කාලත් තියෙනවා. අප්පෝ කාලා ඉවර වෙලා ඇඟිලිත් ලෙව කනවා.බලන් ඉන්න අප්පිරියයි.ඒ නිසා අත්දැකීමෙන් දන්නවා.මම පල්ලියට ගියේ තත්වේ බලන්න. (නි)
අල්ලා දෙවියනි, වහාම පැමිණ මේ මරාගන්න එක නවත්වන්න.(නදී)
ඔහොම යන්නකෝ. මේ මුළු ලෝකෙම දවසක ගිනි ගන්නවා. ඒකට හේතුව වෙන්නේත් අල්ලා! ඔන්න බොරු නම්... (නි)