ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවරට නුදුරින්, වසීරියා පළාතේ ටමීමී නමැති මුස්ලිම් පල්ලිය ඉදිරිපිට පෙරේදා (11) සවස බෝම්බයක් පුපුරා ගිය අතර එයින් පුද්ගලයෝ 39 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
බෝම්බ පිපිරුමට හසුවීමෙන් 55 දෛනක් තුවාල ලැබූහ. ඔවුන් කඩිනමින් රෝහල් ගත කළ බව ආරක්ෂක අංශ කියා සිටී.
වසීරියා පළා ෂියා මුස්ලාම්වරුන් බහුලව ජීවත් වන ප‍්‍රදේශයකි. බෝම්බ ප‍්‍රහාරය එල්ල කරන්න ඇත්තේ සුන්නි මුස්ලිම් අල් කයිඩා සාමාජිකයන් යැයි ආරක්ෂක අංශ පෙන්වා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඇමෙරිකාව ඉරාකෙට සාමය උදා කරලා. හරිම සන්තෝසයි. අර ලිස්ට් එකේ උඩින්ම ඇති ඉරාකේ, ඇමරිකාවට පින් සිද්ධ වෙන්න !!!!! (ස)