ඉරාකයට එල්ලවූ අයිඑස් ත්‍රස්ත ප්‍රහාරයකින් 77කට අධික පිරිසක් මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
ඉරාකයේ බැග්ඩෑඩ් නුවරට කිලෝමීටර් 60ක් පමණ දකුණින් වූ හිල්ලා නගරයේ අවන්හලක් හා ඉන්ධන පිරවුම්හලක් අසල ට්‍රක් රථ බෝම්බයක් පුපුරවාගෙන ඇති අතර ෂියා මුස්ලිම්වරුන්ගේ බස් රියකට මෙම ප්‍රහාරය එල්ලවී ඇති අතර එයින් තුවාල ලැබූවන් ගණන 40 ඉක්මවතියි කියති.
මිය ගිය පිරිස් අතර වන්දනාවේ පැමිණි ඉරාන හා ඇෆ්ගනිස්තාන ජාතිකයන් ද සිටිතියි වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd