පර්යේෂණ චාරිකාවක් සඳහා ගිය ඕස්ට්‍රේලියා ගුවන් යානයක් ඉන්ධන නොමැතිවීම නිසා ඇන්ටාක්ටිකාවේ දී කඩා වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම අනතුරෙන් ගුවන් නියමුවා මිය ගොස් තිබේ.
පරික්ෂණ චාරිකාවක් සදහා ඇන්ටාක්ටිකා කදුකර ප්‍රදේශයට ඉහළින් ගමන් කළ හෙලිකොප්ටරය අයිස් තට්ටු සහිත ප්‍රදේශයකට කඩා වැටුණු පසු ගිනි ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය කියයි.
ගුවන් නියමුවා මිය ගොස් ඇත්තේ රෝහල් ගත කළ පසුවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්ධන නැතිව කඩා වැටුන නම් ගිනි ගත්තේ කොහොමද ? (බ)
ගුවන් නියමුවා ලංකාවේ පුද්ගලික බස් රියදුරෙක්ද. (බ)