ඉන්දීයාවේ පාලක කොංග‍්‍රස් පක්ෂ සාමාජිකයකුගේ මෝටර් රථයේ තිබී ඉන්දීය රුපියල් කෝටියක මුදල් බෑගයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් එරට ජනපතිනි ප‍්‍රතිභා පාතිල්ගේ පුත් රා ඕෂාබ් ෂෙක්වත්ගෙන් දිගින් දිගටම ප‍්‍රශ්න කරන බව පොලිසිය පවසයි. ෂෙක්වත්, මහාරාශ්ට‍්‍ර ප‍්‍රාන්තයේ කොංග‍්‍රස් පක්ෂ නායකයෙකි. මහාරාශ්ට ප‍්‍රාන්තයේ අහ්රාවාතී දිස්ති‍්‍රක්කයේ සිදුකළ පොලිස් සෝදිසි මෙහෙයුමකදී එම මුදල් බෑගය හමුවී ඇත. මහාරාශ්ට‍්‍ර ප‍්‍රාන්ත සභා මැතිවරණය ඉකුත් 16 වැනිදා ඇරඹිණි. එම මුදල මහාරාශ්ට‍්‍ර ප‍්‍රාන්ත මැතිවරණයට ඉදිරිපත් වන පක්ෂ අපේක්ෂකයන් වෙනුවෙන් වෙන් කළ මුදල් යැයි රා ඕෂෙබ් ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් පතට පවසා ඇත.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd