IMG-LOGO

2024 මැයි මස 18 වන සෙනසුරාදා


ඉන්දීය අගමැති සිං මියන්මාරයේ සංචාරයක

නව වෙළෙඳ ගනුදෙනු ඇති කර ගැනීමේ අරමුණින්  ඉන්දීය ජනපති මන්මෝහන් සිං ඊයේ (28)  මියන්මාරයට පැමිණ එරට නව සිවිල් රජයේ ජනපති ත්වෙන් ස්වෙන් හමුවී සාකච්ඡා පැවැත්වීය. වසර 25 කට පසු ඉන්දීය අගමැතිවරයකු මියන්මාරයට පැමිණි පළමු අවස්ථාව ද මෙයයි. අගමැති සිං, හරසරින් පිළි ගැනීමට මියන්මාර රජය කටයුතු කර තිබුණි. එම ගමනට අගමැති සිංගේ බිරිය ද එක් ව සිටියාය. අගමැති සිං සහ ජනපති ත්වෙන් ස්වෙන් අතර හමුව පැවැත්වූයේ නයිපායිඬේව් අගනුවර පාර්ලිමේන්තුවේදීය. ඉන්දීය අගමැතිවරයා පිළිගැනීමට මැති ඇමැතිවරු බොහෝ දෙනෙක් ද එම අවස්ථාවට එක්ව සිටියහ. ඉන්දීය අගමැති සිං සහ මියන්මාර රජය අතර නව වෙළෙඳ ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීම ද එම අවස්ථාවේ සිදුවූ බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි. බලශක්ති අර්බුදයකට ද මුහුණ දී සිටින ඉන්දියාව, ඒ සම්බන්ධයෙන් ද  මියන්මාරය සමඟ සබඳතා ඇති කර ගැනීමට තීරණය කළේ හමුදා පාලනය නිමාවී මියන්මාරයේ දේශපාලන පෙරැළියක් සිදුවී ඇති අවස්ථාවකදීය.මියන්මාර ජනපති ත්වෙන් ස්වෙන් (මැද)  ඉන්දීය අගමැති සිංට ඇමැතිවරුන් හඳුන්වා දෙමින් ...



අදහස් (0)

ඉන්දීය අගමැති සිං මියන්මාරයේ සංචාරයක

සන්ජු Tuesday, 29 May 2012 10:37 AM

ඉන්දීය ජනපති මන්මෝහන් සිං

:       0       0

හේමන්ත Tuesday, 29 May 2012 01:13 PM

මට පේන්නේ මෙතන පටලැවිල්ලක් වෙලා

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

යුක්රේන යුද්ධයට දේශපාලන විසඳුමක් ඕනෑ
2024 මැයි මස 17 1368 1

යුක්රේනය යුද්ධය නවත්වා, දේශපාලන විසඳුමකට යන්නැයි චීන ජනාධිපති ෂී ජින්පින්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් ඉල්ලීමක් කළේය. ඒ, චීනයේ දෙදින නිල ස


කිම් ජොන් උන් නැගණිය චෝදනා ප්‍රතික්ෂේප කරයි
2024 මැයි මස 17 180 0

උතුරු කොරියාව, රුසියා සමඟ අවි ගනුදෙනු සිදු කරනවා යැයි ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් එල්ල කරන චෝදනා උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ නැගණිය කිම් යෝ ජොන


ඇමෙරිකන් තර්ජනයට ඉන්දියාව පිළිතුරු දෙයි
2024 මැයි මස 17 3630 0

ඉරානය සමඟ ආර්ථික සබඳතා පවත්වන රටවලට සම්බාධක පනවන බවට ඇමෙරිකාව කළ අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් ඉන්දියාව ප්‍රතිචාර දැක්වීය.


‘රෆා’ නගරයේ මානුෂීය ඛේදවාචකයක් ඇත්තේ නෑ
2024 මැයි මස 16 1263 3

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම චෝදනා කළත්, ගාසා තීරයේ දකුණු දෙසින් පිහිටි රෆා නගරය කේන්ද්‍රකොට ගනිමින් කිසිදු ආකාරයක මානුෂීය ඛේදවාචකයක් න


පලාගිය අපරාධකරු සොයා මෙහෙයුම් අරඹයි
2024 මැයි මස 16 255 0

පොලිස් භාරයේ සිටියදී පලා ගිය ප්‍රංශ අපරාධකරු මොහොමඩ් අමීර් හෙවත් ‘ෆලයි’ නමැති මත්ද්‍රව්‍ය අපරාධ කල්ලි නායකයා සොයා පොලිසිය මෙහෙයුම් ආරම්භ කර ඇත.


පුටින් චීනයේ
2024 මැයි මස 16 204 1

චීනය සමඟ ඇති මිතුදම් තව තවත් ශක්තිමත් කර ගනිමින්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් දෙදින නිල සංචාරයක් සඳහා චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 771 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2313 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1977 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site