මධ්‍යම ඉන්දියාවේ සට්නා දිස්ත්‍රික්කයේ කම්ටනාත් ප්‍රදේශයේ පහද් නම් කෝවිලේ පැවති උත්සවයක දී පුද්ගලයන් 16 දෙනකු තෙරපීමෙන් මියගොස් ඇතැයි ඉන්දීය පොලීසිය කියයි. සොම්වතී අමවශ්‍යා නමින් හඳුන්වන මේ උත්සවය සඳහා ඉන්දියාවේ බැතිමතුන් දහස් ගණනාවක් පැමිණෙති.
ප්‍රදේශය භාර පොලිස් නිලධාරියෙක් වන පවන් ශ්‍රී වස්තවා මාධ්‍යයට පවසා ඇත්තේ විදුලි කම්බියක් කඩා වැටීමකට පිරිසක් බිය වී තෙරපීමක් ඇතිවූ බවයි.
පසුගිය වසරේ ඔක්තොබර් මාසයේ මධ්‍ය ප්‍රදේශයේ රටන්ග්‍රා කෝවිලේ උත්සව අවස්ථාවක දී 91 දෙනෙක් මියගියහ.
2008 වර්ෂයේදී ද චමුන්දා දේවි හින්දු කෝවිලේදී ද මෙවැනි ම තෙරපීමකින් 220 ක් ජිවිතක්ෂයට පත්වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි (දී)
අන්ද බක්තිකයෝ. නුවන පැදෙවා!!!!!!!!!!!!!!!! (දී)
රටක ගැලවුම්කාරයින් වන දේශපාලකයින්ගෙන් සේවාවක් ඉටුවෙන්නේ නැත්නම් කීමට ඉතිරිව ඇත්තේ තමුන් අදහන දෙවියන්ට නොවේද? (නි)