ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අග්‍රා නගරයේ අධිවේගි මාර්ගයක ගමන්ගත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් 29 දෙනකු මිය ගොස් ඇතැයි වාර්තා වේ.
අද (8) උදෑසන සිදුව ඇති මෙම අනතුරින් තුවාල වූ 20 දෙනකු පමණ රෝහල් ගතකළ බව පොලිසිය පවසයි.
බස් රථයේ 50ක පමණ පිරිසක් ගමන්කර ඇති බවත් රියදුරාට නින්ද යෑම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවත් සඳහන් වේ.
අනතුරට ලක්වන අවස්ථාවේදී බස් රථය ලක්නව් සිට ඉන්දියාවේ අගනුවර වන දිල්ලි බලා ගමන් කරමින් සිට ඇත.
ඉන්දියාවේ මාර්ග අනතුරු සුලභව සිදුවන අතර වාර්තා සඳහන් කරන්නේ සෑම මිනිත්තු හතරකටම වරක් රිය අනතුරක් සිදුවන බවයි.
(බීබීසී ඇසුරිණි - 085)
2025 දෙසැම්බර් මස 30
60
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
723
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඉන්දියාවේ බස් අනතුරකින් 29 ක් මරුට