ජම්මු කාශ්මීරයේ පුල්වාම දිස්ත්‍රික්කයේ ෆලායි- ඒ- මිලාට් නම් පෞද්ගලික අධ්‍යාපන ආයතනයක වූ පිපිරීමකින් එහි ඉගෙනුම ලබමින් සිටි සිසුන් 12දෙනෙකු තුවාල ලබා ඇත.
තුවාල ලැබූ සිසුන් රෝහලට ඇතුළත් කර තිබේ. මෙම අනතුරින් සිදුවූ තුවාල හේතුවෙන් සිසුන් බරපතල තත්ත්වයේ පසු නොවන බව එරට පොලිසිය සඳහන් කරයි.
මෙම පිපිරීමට හේතුව විමර්ශනය කරමින් සිටින බව ද පොලිසිය සඳහන් කරයි. සිසුවකු ගෙනෙන ලද කුඩා අත්බෝම්බයක් මෙසේ පිපිරී ඇතැයි සැක කරන බව ද පොලිසිය වැඩිදුරටත් පැවැසීය.
(එන් ඩී ටීවී ඇසුරිනි)
16844

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd