ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් නව කොරෝනා වයිරසය ආසාධනය වූ තවත් පුද්ගලයකු හඳුනාගත් බව ඉන්දීය රජය ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

වයිරසය ආසාධනය වී ඇති බවට වෛද්‍ය පරීක්ෂණ මගින් තහවුරු වී ඇති අතර, මේ වනවිට ආසාධිත රෝගියා රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් සිටී.

පසුගිය සතියේදී ඉන්දියාවේ පළමු කොරෝනා ආසාධිතයා වාර්තා වී තිබිණි.

(රොයිටර් ඇසුරිනි)

16844