නැගෙනහිර ඉන්දුනිසියාවට අයත් දකුණු සුලවේසි ප‍්‍රාන්තයේ සීඩෙන්ඩෙන් දිස්ති‍්‍රක්කයේ කුඩා ගම්මානයකට ඊයේ (31) වඳුරු ප‍්‍රහාරයක් එල්ල විය.
සියයකට වැඩි වඳුරු රංචුවක්, හිටිහැටියේ ගම්මානයට කඩා වැදී මිනිසුන්ට පහර දීමටත් දේපොළ හානි සිදු කිරීමටත් පටන් ගෙන ඇත. පහරදීම්වලින් ගම්වැසියෝ හත් දෙනෙක් තුවාල ලැබූහ.
මිනිසුන්ට බියක් දක්වන වඳුරන් හිටිහැටියේ මෙලෙස ප‍්‍රචණ්ඩකාරී වී ගම්මානයට කඩා වැදුණේ ඇයි ද යන්න තමන්ට අබිරහසක් යැයි ඉන්දුනීසියානු වනජීවී නිලධාරීහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතුන්ට හිරිහැරයක් වෙලා ඒකේ වාඩුව ගන්න එකතු වෙන්න ඇති. (නි)
ඒක ලංකාවටත් වෙනවා අනිවාර්‍යයෙන්ම (ස)
බීමත්ව සිටියද දන්නේ නෑ (ස)