ඉන්දුනීසියාවේ සුලවසි දුපත ආසන්නයේ රික්ටර් පරිමාණ 7.7 ක ප්‍රබලත්වයෙන් යුත් භුමිකම්පාවක් හටගෙන ඇතැයි විදෙස් ආරංචි මාර්ග පවසයි.
ඒ හේතුවෙන් මේ වන විට සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කර ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.
(28535)

COMMENTS