මධ්‍යම ඉතාලියේ සිදු වු භූ චලනයෙන් 250 දෙනෙකු මිය ගොස් 365 දෙනෙකු තුවාල ලබා ඇතැයි ද මියගිය පිරිස අතර කුඩා දරුවන් සැලකිය යුතු පිරිසක් සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.
මියගිය ගණන තවත් ඉහළ යා හැකි බවත් විටින් විට සිදුවන සුළු භු චලනයන් සහන කටයුතු වලට බාධාවක් බව සහන සේවකයෝ පවසති.
අද (26) උදෑසන 6.35 ට පමණ අමිත්රිචේ නගරයට නැවතත් රිච්ටර් මාපකයේ 4.5 ක භූ චලනයක් සීදු වීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිලානෝහි තිබෙන පන්සල් සහ අනෙකුත් සංවිධාන සියල්ල සහන කටයුතු පිළිබඳ වහා ක්‍රියාත්මක විය යුතු අවස්ථාවක් මෙය. (බ)
පිටිගල, මෙය අණ කිරිමක්ද? බලකිරීමක්ද? තර්ජනයක්ද? එහෙම නැත්නම් මනුස්ස්සකම පැත්තෙන් ඉල්ලිමක්ද? (නි)
ගිය වර නම් මා ඇතුළු බොහෝ අයගේ මැදිහත් වීමෙන් විශාල තරුණයන් කොටසක් ආධාරද රැගෙන සති අන්තයකම එහි ගතකොට ඇප උපස්ථාන කළා. අද එවැන්නක් ගැන අසන්නවත් ලැබුනේ නැති නිසා ඇතිවූ කලකිරීමටයි ඇසුවේ. පන්සල් බොහෝ විට තරඟකාරීව උත්සව සංවිධානය කරන, දායකයෝ පින් අමතක වී අපි අහවල් පන්සලේ යයි කල්ලි ගැසෙන ලස්සන නම් නිතර දකිනවා. (බ)