මන්තී‍්‍ර ධුරය අහෝසී වීමෙන් පසු ඊට විරෝධය පළ කරමින් සතියක පමණ කාලයක් තිස්සේ ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර පාර්ලිමේන්තුව ඉදිරිපිට උපවාසයක නියැළී සිටින සෙමීන් බරක්සායිගේ තත්ත්වය අසාධ්‍ය යැයි වෛද්‍යවරු පවසති. බරක්සායිගේ මන්තී‍්‍ර ධුරය අහෝසි වූයේ ඡුන්ද වංචාවක් සිදුවූ බවට චෝදනා එල්ල වීමෙන් පසුවය. බරක්සායිට අමතරව තවත් මන්තී‍්‍රවරුන් අට දෙනකුට එරෙහිව ද ඡුන්ද වංචා සිදු කළැයි චෝදනා එල්ල වී ඇත. බරක්සායි තරයේ කියා සිටින්නේ තමා වරදක් කර නැති බවත් තමාගේ මන්තී‍්‍ර ධුරය ලබා දෙන්නේ නම් පමණක් උපවාසය අත්හරින බවත්ය. බරක්සායි පරීක්ෂා කළ වෛද්‍ය කණ්ඩායමේ මොහොමඞ් ෆාර්ඞීන් ඊයේ (10) ප‍්‍රකාශ කළේ ඇයගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින පිරිහී යන බවත් ඇයගේ වකුගඩු මේවනවිටත් අකි‍්‍රය වී ඇති බවත්ය.
1
ක්‍රිකට් හදන වැඩේ කරන්න පුළුවන්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd