IMG-LOGO

2024 ජුනි මස 15 වන සෙනසුරාදා


ඇෆ්ගන් පාර්ලිමේන්තුවට ත්‍රස්ත ප්‍රහාරයක්

මරාගෙන මැරෙන බෝම්බකරුවන් ඇෆ්ගනිස්ථාන පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ප්‍රහාර එල්ල කර ඇතැයි අල් ජසීරා පුවත් සේවය කියයි.

අද උදෑසන කාබුල් නුවරදී එල්ලවූ මෙම ප්‍රහාරයේ වගකීම තලේබාන් ත්‍රස්වාදීන් බාරගෙන ඇතැයිද වාර්තාවේ.

මරාගෙන මැරෙන බෝම්බකරුවන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල පිටත බෝම්බ 6ක් පමණ පුපුරවා ඇතැයි එරට පුවත් සේවා පවසයි. මේ මොහොත වන විට පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන් හිස්ව ඇති බවත් දුමින් පිරී ඇති බවත් වාර්තාවේ.

එහි සිටි පාර්ලිමේන්තු සාමාජිකයන් ඉවත් කිරීමට වහා පියවර ගත් බවත් එරට ප්‍රවෘත්ති සේවා කියයි.

 



අදහස් (0)

ඇෆ්ගන් පාර්ලිමේන්තුවට ත්‍රස්ත ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

කැනඩා අගමැති මුහුණට මුහුණ හමුවෙලා
2024 ජුනි මස 15 964 0

’ජී7’ රාජ්‍ය නායක සමුළුවට සමගාමීව, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ අතරේ මුහුණට මුහුණ හමුවක් පැවැත්විණි. ඒ, ඉන්ද


ඉන්දියාවට එන්නැයි පාප්තුමාට ඇරැයුමක්
2024 ජුනි මස 15 504 0

ඉතාලියේ පැවැත්වෙන ’ජී7’ සමුළුවට සහභාගී වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් අතර හමුවක් පැවැත්විණි.


පිටසක්වළයන් ගැන අපූරු අදහසක්
2024 ජුනි මස 14 3107 5

පිටසක්වළ ජීවීන් සැබෑවක් බවත්, මනුෂ්‍ය පෙනුමට සමාන පෙනුමැති පිටසක්වළ ජීවීන් අප මනුෂ්‍යයන් අතරේ ජීවත්වන බවත් ඇමෙරිකාවේ හාවඞ් විශ්ව විද්‍යාලයේ විද්‍ය


වත්කම් යුක්රේනයට දුන්නැයි රුසියාවේ විරෝධය
2024 ජුනි මස 14 2943 3

රුසියන් යුක්රේන යුද්ධයේ දී රුසියාවට විරෝධය පළ කරමින්, අත්හිටවූ රුසියානු වත්කම් යොදාගෙන ඒවා, යුක්රේනයට ආධාර ලෙස ලබා දීමට ‘ජී7’ රටවල නායකයන් ඒකමතිකව තීර


තායිලන්තයේ නිවුන් අලි බබාලා
2024 ජුනි මස 14 74 0

තායිලන්තයේ අලි අනාථාගාරයක ඇතින්නක නිවුන් අලි පැටවුන් බිහි කර තිබේ. 36 හැවිරිදි ‘චම්චූරි’ නමැති මෙම ඇතින්න නිවුන් පැටවුන් බිහිකිරීම අපූරු මෙන්ම සුවිශේ


ඉතාලි අගමැතිනිය ‘ආයුබෝවන්’ කියයි
2024 ජුනි මස 14 151 0

ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මොලෝනී, ඉතාලියේ පැවැත්වෙන ‘ජී7’ සමුළුවට සහභාගී වන ලෝක නායකයන් පිළිගත් ආකාරය සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය විශේෂ උනන්දුවක් ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1282 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3002 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2467 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site