IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඇෆ්ගන් පාර්ලිමේන්තුවට ත්‍රස්ත ප්‍රහාරයක්

මරාගෙන මැරෙන බෝම්බකරුවන් ඇෆ්ගනිස්ථාන පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ප්‍රහාර එල්ල කර ඇතැයි අල් ජසීරා පුවත් සේවය කියයි.

අද උදෑසන කාබුල් නුවරදී එල්ලවූ මෙම ප්‍රහාරයේ වගකීම තලේබාන් ත්‍රස්වාදීන් බාරගෙන ඇතැයිද වාර්තාවේ.

මරාගෙන මැරෙන බෝම්බකරුවන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල පිටත බෝම්බ 6ක් පමණ පුපුරවා ඇතැයි එරට පුවත් සේවා පවසයි. මේ මොහොත වන විට පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන් හිස්ව ඇති බවත් දුමින් පිරී ඇති බවත් වාර්තාවේ.

එහි සිටි පාර්ලිමේන්තු සාමාජිකයන් ඉවත් කිරීමට වහා පියවර ගත් බවත් එරට ප්‍රවෘත්ති සේවා කියයි.

 



අදහස් (0)

ඇෆ්ගන් පාර්ලිමේන්තුවට ත්‍රස්ත ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 156 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 777 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 379 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site