ඇෆ්ගන් - පාකිස්තාන දේශසීමාවේ ටජිකිස්තානයේ ඊයේ (4) උදෑසන භූමි කම්පාවක් හටගත්තේය. ජීවිත හෝ දේපළ හානි කිසිවක් සිදු නොවුණු එම භූමි කම්පාව රික්ටර් මාපකයේ ඒකක 5.9 ක් සටහන් කළ බව වාර්තා විය. මෙම කලාපයේ 2005 වසරේ ඔක්තෝබර් මාසයේදී ද භූමි කම්පාවක් හට ගත්තේය. එය රික්ටර් මාපකයේ ඒකක 7.6 ක් සටහන් කළ
භූමි කම්පාවක් වූ අතර, 73,000 ක් ජීවිතක්ෂයට පත්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු දහම අනුව පල දීම කියන්නේ මේකට තමයි.(නදී)