තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ තාවකාලික සටන් විරාමයක් සඳහා එකඟ වෙයි.
දින 10 කාලයක් එය පැවැත්වීමට යෝජනා වී ඇත.
අමෙරිකාව සමඟ සාම ගිවිසුමකට එළඹීමට මෙම තත්ත්වය හේතුවනු ඇතැයි විශ්වාසය පළකෙරේ.
ඇමරිකානු භට කණ්ඩායම් දොළොස්දහසක් මේ වන විට ඇෆ්ගනිස්ථානයේ රඳවනු ලැබ සිටිති.
සාම ගිවිසුමත් සමඟ ඔවුන් සිය රටට කැඳවීමට අවස්ථාව ලැබේ.
අමෙරිකාව වසර 18 ක් පුරා ඇෆ්ගනිස්ථානයේ හමුදා මෙහෙයුම්වල නිරතව සිටියි.
-226-
(ද ගාඩියන් ඇසුරෙනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd