IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඇෆ්ගනිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 5ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර පචිරාගම් දිස්ත්‍රික්කයේ විවාහ මංගල උත්සවයක් පැවැත්වෙන ස්ථානයකට පැමිණි දරුවකු විසින් කළ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පස් දෙනෙකු මියගොස් 40දෙනෙකු පමණ තුවාල ලබා ඇත.ත.

මෙම ප්‍රහාරය එල්ල කළ ස්ථානය පාකිස්ථාන දේශ සිමාව ආසන්නයේ පිහිටා ඇති අතර තලේබාන් ත්‍රස්තයින් ප්‍රහාරයේ වගකීම බාරගෙන නොමැති බව සඳහන් වේ.

බලධාරීන් පවසන්නේ පචිරාගම් දිස්ත්‍රික්කයේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරන්නේ අයිඑස් ත්‍රස්තයන් විසින් බවයි.

මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීම සඳහා ළමයින් යොදාගත් ප්‍රථම අවස්ථාව මෙය නොවන බව මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය වසරේ ඉන්දුනීසියාවේදී ද මෙම වසරේ මුල් කාලයේ නයිජීරියාවේදී ද ළමයින් මරාගෙන මැරෙන ප්‍රහාර වලට යොදා ගැනීම දක්නට ලැබිණ. 

(බීබීසී ඇසුරිණි - 085)

 



අදහස් (0)

ඇෆ්ගනිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 5ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site