IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


ඇමෙරිකා - ඇෆ්ගන් කතා සාර්ථකවේදැයි සැකයි

ඇමෙරිකාව තලෙයිබාන් සංවිධානය සමග පැවැත්වීමට යන සාකච්ඡුා සාර්ථකවේදැයි ඇෆ්ගනිස්තානයේ දේශපාලන හා හමුදා නායකයෝ සැක පළකරති. ඇමෙරිකාව සැලසුම් කර ඇති පරිදි 2014 වසර වනවිට ඇෆ්ගනිස්ථානය සහමුලින්ම කොන්කර දැමීමට ඇමෙරිකාව තීරණය කර ඇති හෙයින් ඇමෙරිකා - තලෙයිබාන් සාකච්ඡාවල ප‍්‍රගතියක් ඇතිවේදැයි සැක මතුවෙන බව ඉස්ලාමීය ඇෆ්ගනිස්තාන ව්‍යාපාරයේ ප‍්‍රධානී හා හමුදා ප‍්‍රධානී අබ්දුල් රෂීඩ් පවසයි. ”එවැනි සාකච්ඡාවලින් සිදුවන්නේ තලෙයිබාන් හමුදාවලට වාසියක්. ඊට හේතුව ඇෆ්ගනිස්තානයෙන් සියලූම විදේශ හමුදා ඉවත්ව යෑමයි” යනුවෙන් අබ්දුල් රෂීඞ් කීවේය. තම රට, ඇෆ්ගනිස්තානයේ තලෙයිබාන් සංවිධාන නියෝජිතයන් සමග මාස 10කට ආසන්න කාලයක් තිස්සේ සාකච්ඡා පවත්වමින් සිටින බවත්, දැන් එය ප‍්‍රගතියක් කරා එළැඹෙමින් සිටින බවත් ඇමෙරිකාව රොයිටර් පුවත් සේවයට පැවැසීය. රබ්දුල් රෂීඞ් ඇෆ්ගනිස්තානයේ උතුරු සංධාන නායකයන් කීප දෙනෙකු සමග එකතුවී පසුගිය සඳුදා බර්ලිනයේ දී ඇමෙරිකානු රජයේ නියෝජිතයන් කීප දෙනෙකු මුණගැසී සාකච්ඡුා කළේය. අබ්දුල් රෂීඞ් ඇතුළු ඇෆ්ගන් නියෝජිත පිරිසගේ අදහස නම් සාම සාකච්ඡුා පවත්වනවාට වඩා ඇෆ්ගනිස්තානය තුළ බලය විමධ්‍යගත කිරීම වඩා සුදුසු බවයි.



අදහස් (0)

ඇමෙරිකා - ඇෆ්ගන් කතා සාර්ථකවේදැයි සැකයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 61 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 897 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2523 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site